සොරකමක් සම්බන්ධයෙන් හා මත්දුම්කොල විශේෂයක් භාවිත කර සිටියදී පොලිස් භාරයට ගත් බව කියන පාසැල් සිසුන් දෙදෙනෙකුට ගල්කිරියාගම පොලිස් ස්ථානයේ සකස් කරන ලද විභාග ශාලාවක් තුළ දී අද (28) පාසැල් වාර විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබා දුන් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
-Lankadeepa